Thursday, July 22, 2010

අලුත් Film - Piranha 3D



හුඟ දවසකින් මට බ්ලොග් එක පැත්ත පළාතෙ එන්න බැරිවුන හින්දා යාළුවො තරහ වෙලාද දන්නේත් නෑ. කමක් නෑ. හම්බෙන සුළු වෙලාවකින් ඉඩක් අරගෙන post එකක් ලියන්නම්කො මම. හරි, අද මම කතා කරන්න යන්නෙ release වෙන්න තියෙන movie එකක් ගැනයි. මේකෙ නම තමයි Piranha-3D. නම කියපු සැනින් ඕගොල්ලන්ගෙ හිතෙ මැවෙන්න ඇති, .. මේක මෙහෙම කතාවක්නෙ කියල. ඔව් මේක අර ඕගොල්ලො දන්න Piranha කියන මසුන් ජාතිය ගැන කතාවක්. බලමුකො මොකද වෙන්නෙ කියලා.

Saturday, May 29, 2010

Mysterious තතු - Why do girls love vampires ?

මෙච්චර කල් ඕගොල්ලො කියෙව්වෙ ඉදිරියට වෙන්න තියන දේවල්, එතකොට වෙච්ච දේවල් සහ හොයාගත්ත දේවල් ගැනනේ. අද මම හිතුවා වෙනස්ම දෙයක් ගැන කියන්න. මේක සමහර අයට විකාරයක් කියලත් හිතෙයි. කොහොම වුනත් කමක් නෑ. කියවලම බලන්නකො.

Tuesday, May 25, 2010

අරුම පුදුම Galaxy - Black Holes : The Gas Blowers


අපි අරුම පුදුම විශ්වය ගැන එක ලිපියක් ලඟදි කියෙව්වනෙ. ඒකට ලැබිච්ච ප්‍රතිචාර අනුව මම හිතුවා තවත් විශ්වය සම්බන්ධ ලිපියක් ම දාන්න. මේක black holes ගැන. අහලා ඇතිනේ කළු කුහර කියලා ජාතියක් ගැන. කමක් නෑ අහලා තියන අයට ප්‍රත්‍යක්ෂ වෙන්නයි අහලා නැති අයට දැන ගන්නයි මම කියන්නංකො කළු කුහර කියන්නෙ මොනවද කියලා.

Monday, May 24, 2010

තත්සර Gossips - Marc Anthony's eleventh Studio Album


මේ වෙනකන් අපි එක එක මාතෘකා ගැන කතා කරානෙ. දැන් මම කියන්න යන්නේ music සම්බන්ධ ඕපාදූපයක්. හැමෝම කැමතියිනෙ music වලට. ඒක හින්දා මම හිතුවා music ගැන මුකුත් තිබ්බෙ නැත්තම් අඩුපාඩුවක් කියලා. මේක ඉදිරියට release වෙන්න යන ගීත ඇල්බමයක් ගැනයි. ඉදිරියට කිව්වට මොකෝ release වෙන්නෙ හෙටයි ඔන්න. Composer තමා Marc Anthony. බොහෝ දෙනා දන්නවානෙ කවුද මේ Marc Anthony කියලා.


Sunday, May 23, 2010

අරුම පුදුම Galaxy - Jupiter's Cloud Stripe Disappearing


ඔබ දන්නවානෙ විශ්වය කවදත් අරුම පුදුම දේවල් වලින් පිරුනු තැනක් කියලා. අනිත් එක විශ්වය ගැන කවදාවත් හොයලා ඉවර කරන්නත් බෑනෙ. එහෙම කිවුවට විද්‍යාඥයො නම් වැඩේ අත අරින්නැති පාටයි. එක එක ඒවා හොයා ගන්නවා. ඒත් මේ දවස් වල නම් කට්ටිය ටිකක් අප්සෙට් එකෙන්.

Saturday, May 22, 2010

Tech කතා - Prepare for WiMAX2


WiMAX2 ගැන කියන්න කලින් WiMAX ගැන ටිකක් කියලා ඉන්නම්කො. WiMAX නැත්තම් Worldwide Interoperability for Microware Access කියන්නේ wireless සන්නිවේදන තාක්ෂණයක්. ඒක IEEE 802.16 කියලත් හඳුන්වනවා (නමුත් ඒ නමක් නෙවෙයි). WiMAX තාක්ෂණය මුලින්ම ලොවට හඳුන්වා දුන්නේ මීට වසර 2 කට විතර කලින් ඇමරිකා එක්සත් ජනපදයයි. දැන් බලමුකෝ මොකද්ද මේ WiMAX2 ගැන කියවෙන කතාව කියලා.

Friday, May 21, 2010

ක්‍රීඩා Updates - Dilshan will lead Sri Lanka


ක්‍රිකට් ගැන අවධානයෙන් ඉන්න අයට තමයි මේ article එක. T20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය පෙනි පෙනී අවසන් පූර්ව තරගයෙන් ඉවතට ගිය අපේ කණ්ඩායම ඊට පස්සෙ මුහුන දෙන්න යන පළමු තරගාවලිය ගැනයි මේ.